අහස සේ නුඹ අනන්තයි....

Wednesday, July 24, 2013

කෙටි කලකින් හමු වී... මගේ ජීවිතේට පැමිණි... ලස්සනම සිහිනෙකි ඔයා...


 


= බබා... බඩ්ඩක් කියන්නද...
කියන්න සුදු මැණික....
= ම්ම්ම්ම්....
කියන්න වස්තු... මං අහගෙන ඉන්නේ...
= මේ... මම...
කියන්න ඉතිං...
= මම.... මම....
කියහන්කෝ සෙද්ද..
= මං මගේ ඉබ්බට ගොඩාරියක් ආදරෙයි...
හික්ස්ස්...
= :/ මුකො හිනා වෙන්නේ.,,, තලායි හොදේ.
අනේ මගේ සුදු බබෝ.. මාත් මගේ ඉබ්බිට ගොඩාරියක් ආදරෙයි. මගේ පණටත් වැඩිය.කෝ දැන් හිනා වෙන්න චුට්ටක්...
= බෑ... තලාම තලයි... අරකක් දෙනකන් තලායි මං...
මොකක් දෙනකන්ද සුදු...
= අරකක්...
මොකක්ද බබා...
= අර අරකක්...
මොකක්ද බං අරක....
= නළලට එකක්... :p
හිහිහිහි... පිස්සි.. කෝ එන්න... උම්ම්ම්ම්මා... උම්ම්ම්ම්මා.... එකට දෙකක්ම දුන්නා. දැන් යාලුයි නේද.
= යස් බොස්... ^_^
මටත් අරකක් ඕනේ බබා...
= මගේ ඉබ්බාට නැතුව වෙන කාට දෙන්නද ... එකට දහයක්ම දෙනෝ මගේ පැටියට....
හැබැයි බබා නළලට නම් නෙමෙයි...
= ඕඕ... එනම්....
මෙන්න මෙතනට... තොල් වලට...
= හප්පේ... නලක් වෙලා හොදටම.. දෙනවා ගුටි හොදේ...
අනේ සුදු... එකම එකක්...ආදලෙයිනේ මගේ මැණිකට... මගේ ඉබ්බිගෙන් නැතුව වෙන කාගෙන් ඉල්ලන්නද මං ...
= මරනවා වෙන කාගෙන්වත් ඉල්ලුවොත් හලිද,,,,
හීහිහිහි.... එහෙනම් දීපංකො.....
= උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...... ඔන්න දැන් හලි නේද බබා...
කෙල්ල බය උනා නේද මං වෙන කාගෙන් හරි ඉල්ලගනී කියලා... හිහිහි....
= අනේ යනෝ තඩියා.... වැඩේමයි බය වෙන්න....
හිහිහි.... මගේ හිත වල් නෑ කෙල්ලේ... දැන් බස්සි වගේ මුණ එල්ලගෙන ඉන්නේ නැතුව හිනා වෙන්න. උම්ම්ම්මා...

4 comments:

  1. ඉබ්බෙකුට වත් නිදහසේ ලව් කරන්න දෙන්නකො.. උන් කතා වෙන ඒව අහන් ඉන්නෙ නැතුව. :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්........ හාකෝ...
      කොහොම වුණත් රොමැන්ටික් කතාවක් නේද ඈ :D

      Delete
  2. තනිකර හාදු වැස්සක්නේ .. වැඩි හරිය තියෙන වචනේ උම්ම්ම්මා ... හි හි

    අදමයි ගොඩ වැදුනේ .. බෙනාගේ ඇසි දිසි මානය හරහා ආවෙමි .. නිවාඩු පාඩුවේ අපේ පැත්තෙත් අවිත යන්න එන්න කියලා චුටි ආරාදනයකුත් අරන් තමා ගොඩ වැදුනේ ඕන් ...

    http://nethukadulu.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ගොඩවෑදුනට....

      අනිවා එන්නම්කෝ මමත්...

      නයිස් ටූ මීට් යූ... :D

      Delete