අහස සේ නුඹ අනන්තයි....

Thursday, December 27, 2012

සොඳුරු පාසල් දිවිය.....



සුදෝ සුදට බැබලෙන
සමනල් රෑනක් සේ
පාසල් ගියා  මතකයි
දඟකාර සමනල් ඒ
සොඳුරු පාසල් දිවිය
ගතකලා කෙලිදලෙන්
සමුගත්තා සුසුමකින්
අමරණීයයි එය මසිතේ
සඳා මතකයේ රැඳෙන ලෙසින් 

No comments:

Post a Comment