අහස සේ නුඹ අනන්තයි....

Thursday, December 27, 2012

දයාබර නුඹ....


පිනි කැට වැටෙනා නිහඬ රාත්‍රිය
අනන්තයට අපි අරන් ගියා
මටම පුදුම මම නුඹට මේ තරම්
ආදරේ කරන්නේ ඇයිද කියා.....


No comments:

Post a Comment