අහස සේ නුඹ අනන්තයි....

Sunday, December 8, 2013

හුදකලා විරාමයේදී හමුවෙමුද ටිකක්....




නිහඬ ලොවක කල්පනා
මවයි සොඳුරු චේතනා
ඔයයි මමයි තනිවෙලා
පැතූ පැතුම් සැබෑ වෙලා...


හීන ලෝකෙට ආසයි මං වැඩියෙන්

අපි දෙන්නට හමුවෙන්න හැකිවෙන්
හැබෑ ලෝකෙට බයයි මං සත්තකින්
වෙන් වෙන්නට උනොත් අපිට අපෙන්...


ඔය උණුහුමේ ගුලි වෙලා

ඔය නෙතු බැල්මේ කිමිදිලා
ඉන්නම් ආදරෙන් වෙලිලා
මියෙන තුරාම සෙනෙහසින්....

No comments:

Post a Comment