නුඹ හිරූ වෙලා..., මම සඳු වෙලා...,අද අපි දෙන්නා දෙතැනක ඉදන් අපේ ආදරය කවි පද වලින් ගෙත්තම් කරනවා. නුඹ අද මගේ ළඟ නැති උනාට, නුඹේ ඒ පුරුදු සෙනෙහස මං ළඟ තනි රකිනවා. පරක් තෙරක් නොපෙනෙන මේ විසල් අහස වගේ නුඹේ ආදරයත් මට අනන්තයි හිරූ.
කවිය සමග තනුවත් අද ගලපුනිද ජිවිතයේ රස මුසු තැන හමුවුනිද සිහිනෙන් නිතර නුබ තනියම දොඩනවද එහෙනම් නගේ නුබ පෙම් හබකෙහි ඇලවුනිද ලස්සනයි කවිය .. කවිය මගේ ජීවිතය .. කවි කිවුවට සදැස් නෙමේ නිසදැස් ...
ජීවිතේ කවියක් ආදරේ එහි සුන්දර වදනක් කඳුළැලි බිඳක් හසරැළි පොදක් එකට එක් වූ ඒට දැනෙයි පෙර නොවිඳී රසයක්..
කවිය සමග තනුවත් අද ගලපුනිද
ReplyDeleteජිවිතයේ රස මුසු තැන හමුවුනිද
සිහිනෙන් නිතර නුබ තනියම දොඩනවද
එහෙනම් නගේ නුබ පෙම් හබකෙහි ඇලවුනිද
ලස්සනයි කවිය .. කවිය මගේ ජීවිතය .. කවි කිවුවට සදැස් නෙමේ නිසදැස් ...
ජීවිතේ කවියක්
Deleteආදරේ එහි සුන්දර වදනක්
කඳුළැලි බිඳක් හසරැළි පොදක්
එකට එක් වූ ඒට දැනෙයි
පෙර නොවිඳී රසයක්..