අහස සේ නුඹ අනන්තයි....

Wednesday, March 13, 2013

මේ කවිය ඔයාටයි ......


අහම්බෙන් වාගේ හමුවී
සිනහ කවට වදන් තෙපුලමින්
දුකේදීත් සැපේදීත් එකට හිදිමින්
මගේ ජීවිතේට එබිකම් කල
දයාබර මිතුරා නුඹයි
කියන්න වචනත් නෑ
මනින්න මිම්මකුත් නෑ
ඒ තරම් ම
ලෙන්ගතුයි අපේ මිතුදම

මම දෙවියන්ගෙන් ඉල්ලනවා එක දෙයක් මගේ යාළුවගේ මුහුණ හැමදාම සතුටු සිනහවෙන් පුරවන්න කියලා....!!!

No comments:

Post a Comment