අහස සේ නුඹ අනන්තයි....

Saturday, April 20, 2013

සත්තයි ආදරෙයි මං නුඹට මහමෙරක් තරම් .....


2 comments:

  1. කවිය සමග තනුවත් අද ගලපුනිද
    ජිවිතයේ රස මුසු තැන හමුවුනිද
    සිහිනෙන් නිතර නුබ තනියම දොඩනවද
    එහෙනම් නගේ නුබ පෙම් හබකෙහි ඇලවුනිද

    ලස්සනයි කවිය .. කවිය මගේ ජීවිතය .. කවි කිවුවට සදැස් නෙමේ නිසදැස් ...

    ReplyDelete
    Replies
    1. ජීවිතේ කවියක්

      ආදරේ එහි සුන්දර වදනක්

      කඳුළැලි බිඳක් හසරැළි පොදක්

      එකට එක් වූ ඒට දැනෙයි

      පෙර නොවිඳී රසයක්..

      Delete