අහස සේ නුඹ අනන්තයි....

Wednesday, March 11, 2015

අකාලයේ මියැදුණු මගේ කුළුදුල් සිහිනය....




You are my everything…. Forever & ever…...

හිත පතුලෙම ගැඹුරුම තැනක නිදන් වෙලා තියෙන ආදරණීයම වචන ටිකක්....  මගේ ප්‍රථම ප්‍රේමය....  අකාලයේ මියැදුණු මගේ කුළුදුල් සිහිනය....  ඊයෙත් අදත් හෙටත් හැමදාටමත් ලස්සනම මතකයක් ඒක....


ඕන ප්‍රශ්නයක් උනාවේ... මට කමක් නෑ...
ඕන දෙයක් උනාවේ... මට කමක් නෑ....
ඒත්....
ඔයා ගියේ මං සම්පූර්ණයෙන්ම වැරදියි කියල හිතාගෙනනේ... 
අන්න ඒ දේට මං කැමති නෑ රන්....


මගේ හිත නිර්දෝෂි කරගෙන මේ වේදනාව ආත්ම හතක් හරි විඳින්න මං කැමතියි....


10 comments:

  1. එච්චර කාලයක් මතක තියෙයිද බං

    ReplyDelete
  2. හැමෝට ම අනූව තමන් හරි... ඔබට අනුව ඔබ හරි... ඒත් ඔහුට අනුව ඔබ වැරදියි..... ඔබට අනුව ඔහු හිතාඉන්න විදිහ වැරදියි.....

    ReplyDelete
  3. හුම්ම්ම්ම්ම්ම්ම්..... නෝ වර්ඩ්ස්....

    ReplyDelete
  4. එච්චර කාලයක් දුක් විදින එක අපරාදයක් මං නම් කියන්නේ හැබැයි..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියේ... :/ මට පිස්සු වෙලාවකට..

      Delete
  5. මං ගැනද මේ කියල තියෙන්නෙ..........?

    ReplyDelete
  6. කවදාවත් කිව්වෙ නැති දෙයක් කියන්න අවසර දෙනවද?

    ReplyDelete
    Replies
    1. දන්නව දන්නව කියන්න හදන දේ :D

      Delete