අහම්බෙන් වාගේ හමුවී
සිනහ කවට වදන් තෙපුලමින්
දුකේදීත් සැපේදීත් එකට හිදිමින්
මගේ ජීවිතේට එබිකම් කල
දයාබර මිතුරා නුඹයි
කියන්න වචනත් නෑ
මනින්න මිම්මකුත් නෑ
ඒ තරම් ම
ලෙන්ගතුයි අපේ මිතුදම
සිනහ කවට වදන් තෙපුලමින්
දුකේදීත් සැපේදීත් එකට හිදිමින්
මගේ ජීවිතේට එබිකම් කල
දයාබර මිතුරා නුඹයි
කියන්න වචනත් නෑ
මනින්න මිම්මකුත් නෑ
ඒ තරම් ම
ලෙන්ගතුයි අපේ මිතුදම
මම දෙවියන්ගෙන් ඉල්ලනවා එක දෙයක් මගේ යාළුවගේ මුහුණ හැමදාම සතුටු සිනහවෙන් පුරවන්න කියලා....!!!
No comments:
Post a Comment